ශ්‍රී පාද මළුවේ නාය යෑමක් නෑ
Published on November 30, 2025, 06:20 PM ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල…