අද සිට වැස්ස අඩුවෙයි

අද සිට වැස්ස අඩුවෙයි

Published on November 30, 2025, 08:09 AM

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවී වැසි සහිත කාලගුණ තත්ත්වනේ අඩුවීමක් අද (නොවැම්බර් 30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post