අද සවස හා හෙට උදේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

අද සවස හා හෙට උදේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

Published on December 10, 2025, 05:01 PM

බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ ගිලා බැස සෑදී තිබූ විශාල කුහරය නව පාලමක් ඉදිකර පිලිසකර කර ඇත. මේ අනුව ප්‍රධාන මාර්ගගයේ දුම්රිය ධාවනය රඹුක්කන දක්වා දිර්ඝ කර තිබේ. ඒ් අනුව අද දින සවස හා හෙට පෙරවරුවේ දුම්රිය කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රතිසංස්කරණය කළ කොටසේ දුම්රිය ධාවනය පැයට සැතපුම් 10ක වේගයෛන් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය කාල සටහන

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post