
Published on November 28, 2025, 11:28 AM
අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍ර දේශයට වාර්තා වී තිබේ. එම අගය මිල මිටර් 540.6කි.ඊට අමතරව මාතලේ ඇල්කලඩුව මිලි මීටර් 442.8ක්, නුවරඒළියන කොත්මලේ මිලි මිටර් 421ක්, මාතලේ කන්දෙනුවර මිලි මිටර් 419.2ක්, කෑගල්ල ඩොතොලෝයා වතුයාය මිලි මිටර් 410.2, මහනුවර නිල්ලඹේ මිලි මිටර් 404.8ක්, මහනුවර මාරස්සන මිලි මිටර් 403.6, මාතලේ හුණුගල්ල වත්ත මිලි මීටර් 399.4ක් ලෙස වැඩිම වර්ෂාපතයන් වාර්තා වී තිබේ.