හෙට සිට නිරිතට වැස්ස වැඩිවෙයි

හෙට සිට නිරිතට වැස්ස වැඩිවෙයි

Published on July 27, 2026, 09:46 AM

හෙට (28දා) සිට ඉදිරි දින්‍ කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බවත් ඌව පළාතෙත්, මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිචුරටත් පවසයි.

දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post