ඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිලේ වෙනසක් නෑ

Published on July 31, 2026, 04:35 PM

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් ලබන මාසයේද ක්‍රියාත්මක් වෙයි. ඉන්ධන මිල සුත්‍රය අනුව සෑම මසකම අවසන් දින ඉන්ධන මිල සංශෝධනයක් සිදු වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post