පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජිවිතක්ෂයට

පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජිවිතක්ෂයට

Published on November 28, 2025, 12:31 PM

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් (28) දින කඩාවැටීමෙන් බිරිද, නැන්දම්මා සහ මාස තුනක බිලිදෙකු ජිවිතක්ශයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

නාවලලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නිවසට පස් කනදු කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලීසියේ නිළධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරා ගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ විය.

මිය ගිය අයගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත.

අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍ර දේශයේ 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කදවුරු කරා යොමු කල බව ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පැවසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post