
Published on November 28, 2025, 01:54 PM
මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික් ගඟ, මල්වතු ඔය යන ගංඟා අධි අවධානම් තත්ත්වයට පත්ව ඇති බැවින් එම ගංගා දෙපස පහත්බිම්වල සිටින ජනතාව වහාම ආරක්ෂිත ස්ථානවලට ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.