මෝටර් රථයක් ගසාගෙන ගොස් 3ක් මරුට

මෝටර් රථයක් ගසාගෙන ගොස් 3ක් මරුට

Published on November 27, 2025, 03:41 PM

අම්පාර සයින්දමර්දු ප්‍ර දේශයේදී මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ඒහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙක් ජීවිත්ෂයට පත්ව තිබේ. ප්‍ර දේශවාසීන් එක්ව ඇලේ ගිලුණු මෝටර් රථය ගොඩගැනීමට කටයුතු කර තිබුණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post