සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Published on November 28, 2025, 10:50 AM

පවතින අයහපත් කාලගුණ තත්ත්වය අනුව දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත්දින විවේකද අවලංගු කර ඇත බව පොලිස් මූලස්ථානය කියයි.

සෑම පොලිස් ස්ථානයකම වෙනමම මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි. තම රාජකාරීස්ථානයට ගමන් කිරිමට බාධා ඇති පොලිස් නිලධාරීන්ට තමන්ට ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කළ හැකි බවදපොලිස් මූලස්ානය පවසයි.

117 - ආපදා කළමණාකරන මධ්‍යස්ථානය119 - පොලිස් හදිසි ඇමතුම් අංකය1990 - සුවසැරිය ගිලන් රථ සේවය110 - ගිනි නිවන හමුදාව113 - යුද හමුදා මූලස්ථානය116 - ගුවන් හමුදා මූලස්ථානය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post