දැදුරු ඔය අවධානමෙන් බැහැර වෙයි

දැදුරු ඔය අවධානමෙන් බැහැර වෙයි

Published on November 28, 2025, 12:06 PM

දැඩි අවධානම් තත්ත්වයකට පත්ව තිබූ දැදුරු ඔය ජලාශය මේ වන විට පාලනයට පත්වෙලා ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පැවැසීය. ඒ අනුව දැදුරු ඔය ජලාශය මේ වන විට අවාධානම් තත්ත්වයෙන් පහව ගොස් ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

කෙසේ වෙතත් මේ වන විටත් තත්ත්පරයට ඝන අඩි 100000ක් පමණ දැදුරු ඔය ජලාශයෙන් දැදුරු ඔයට නිකුත් කරමින් තිබෙන බවත් ඔහු පැවැසීය. ලංකාවේ මහා පරිමාණ ජලාශ 50ක් පමණ හා මධ්‍ය පරිමාණ වැව් 50ක් පමණ මේ වන විට වාන් දමමින් තිබෙන බවත් ඔහු පැවැසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post