දිට්වා 136ක් බිලි ගනියි, 176ක් අතුරුදන්

දිට්වා 136ක් බිලි ගනියි, 176ක් අතුරුදන්

Published on November 29, 2025, 06:17 PM

දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද පස්වරු 2.00 වන විට පුද්ගලයන් 136ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 176ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post