වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න

වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න

Published on November 30, 2025, 11:09 AM

විදුලි බල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුළ වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහකිත කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post