ස්ථානාධිපතිට අප්‍රසාදය දක්වා කොස්තාපල් පොලීසියෙන් බැහැරව යයි

ස්ථානාධිපතිට අප්‍රසාදය දක්වා කොස්තාපල් පොලීසියෙන් බැහැරව යයි

Published on November 27, 2025, 04:21 PM

පොලිස් ස්ථානාධිපතිවරයා කෙරෙහි ඇති අප්‍රසාදය සහ දැඩිකලකිරීම හේතුවෙන් මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව බවට කොස්තාපල්වරයකු පොලිස්  තොරතුරු සටහන් පොතේ ඒ සම්බන්ධයෙන් සටහනක් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙලෙස පිටව ගොස් ඇත්තේ කඩවත පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටී හෙයියන්තඩුව ප්‍රදේශයේ පදිංචි විවාහක පොලිස් කොස්තාපල්වරයකු බව එම ආරංචි මාර්ග පවසයි.

මෙම කොස්තාපල්වරයා මෙම සටහන යොදා ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග  සඳහන් කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post