ධීවර කටයුතු තවදුරටත් බෑ

ධීවර කටයුතු තවදුරටත් බෑ

Published on November 27, 2025, 04:27 PM

ශ්‍රී ලංකාවට ආසන්තනව, ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධ්‍නය වන බවත් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුුතු වලින් වැළකී සිටින ලෙස කාළගුණ විද්‍යා දෙපාරථමේනතුව දැනුම් දෙයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළහේ වේගය  විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැකි අතර එම ප්‍රදේශවල මුහුද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවද දැනුම් දෙයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, ම්බන්හතාට, මඩකලපුව ස ත්‍රිකුණාමලය හා කන්කසන්තුරය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන  මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.5) ක් පමණ ඉහළයා‌මේ හැකියාවක් පවතින බව වැඩිදුරටත් පවසයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post