
Published on November 27, 2025, 04:00 PM
දිවයිනට මේ වන බවට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මරණ 19, මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 6ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 6ක් වාර්තා වී තිබේ.තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.