
Published on November 29, 2025, 12:01 PM
වරකාපොල, තුල්හිරිය මොන්රෝවියා වත්තේ විශාල නාය යෑමක් නිවාස 6ක සිටි පුද්ගලයන් 18ක් හා ගලවා ගැනීමට ගිය තිදෙනෙක් අතුරුදන්ව ඇත. සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළගා වීම අතිශය දුෂ්කර තත්ත්වයට පත්ව ඇත.
Our website uses cookies to improve your experience. Learn more
Ok