සේනානායක සමුද්‍රයේ වම් ඇළට ජීප් රියක් වැටි පුද්ගලයෙක් මරුට

සේනානායක සමුද්‍රයේ වම් ඇළට ජීප් රියක් වැටි පුද්ගලයෙක් මරුට

Published on November 29, 2025, 02:41 PM

ඉගිණියාගල සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු  මොටර් රථයක්පොල්වත්ත හන්දිය පාලම  අසලදි සේනානායක සමුද්‍රයෙන් එන ප්‍රධාන වම් ඇලට වැටි පුද්ගලයෙක් මියගොස් තිබේ.

මෙම මොටර් රථයේ  හිමිවරුන්  දෙනමක් සහ   තවත්  එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගමන් කර තිබේ.රථයගමන් කර ඇත්තේ වාවින්න විහාරස්ථානයට වන අතර  මෙම අනතුරින් ටමාටර් රථය පැදවු වැඩිමහල්  සහෝදරයා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

රථයේ සිටි හිමිවරු දෙනම සහ මියගිය අයගේ සහෝදරයා ඉගිනියාගල රෝහලට ඇතුලත් කිරිමෙන්  අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.

අම්පාර වසන්ත චන්ද්‍රපාල

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post