ඒකාබද්ධ මෙහෙයුමකින් රු ලක්ෂ 216ක කේරළ ගංජා අල්ලයි
Published on July 31, 2025, 08:41 PM යුද හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද ( 31දා) ව…