ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 60,000 ඉක්මවයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 60,000 ඉක්මවයි

Published on July 30, 2025, 01:11 PM

ගාසා තීරයේදී පලස්තීනයට එරෙහිව ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව 2023 වසරේ ඔක්තෝම්බර් ආරම්භ වූ මෙම යුධ ගැටුම් හේතුවෙන් පලස්තීන වැසියන් 60,034ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post