රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය පොලීසියට භාර වෙයි

රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය පොලීසියට භාර වෙයි

Published on July 30, 2025, 09:26 AM

නීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචිකරන ලද ජීප් රථයට අදාළව කරන විමර්ශවලට අදාළව මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබේ.

අද පෙරවරුවේ ඇය නීතිඥවරයෙක් මාර්ගයෙන් ඇය පොලීසියට භාර වී තිබේ. මෙම ජීප් රථයට අදාළව මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා පොලිස් ඇත්අඩංගුවට පත්වූ අතර පසුව අණාවරණය වූයේ ඔවුන් මෙම ජීප් රථය මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් එකක් බවයි.

මෙම සිදුවීමට අදාළව මේ වන විට රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post