නව අගවිනිසුරු පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී

නව අගවිනිසුරු පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී

Published on July 31, 2025, 11:46 AM

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද(31දා) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරු, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post