රාජ්‍ය සේවා වැටුප් විෂමතා ගැන සොයන්න අනු කමිටුවක්

රාජ්‍ය සේවා වැටුප් විෂමතා ගැන සොයන්න අනු කමිටුවක්

Published on July 31, 2025, 03:28 PM

රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා හා ඊට සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක් පත් කෙරිණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු  අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  මෙම තීරණය ගෙන ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post