
Published on July 31, 2025, 02:05 PM
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31දා) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
දෙරට අතර පැවති තරග 04න් තරග 2ක් ජයග්‍රහණය කරමින් එංගලන්ත කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් සිටින අතර, ඉන්දීය කණ්ඩායම මෙහිදී එක් තරගයක් පමණක් ජයගැනීමට සමත්විය.