
Published on July 30, 2025, 12:42 PM
රුසියාවේ ඇතිවූ රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවට අදාළව ඇමෙරිකාවේ හවායි වෙත සුනාමි රළ කඩා වැදුණි. හවායි වෙත සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ හෙයින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුව තිබුණි.
මේ අතර චීනය, පිල්පීනය, ඉන්දුනීසියාව, නවසීලන්තය, පේරු හා මෙක්සිකෝ යන රටවල්ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබීය.
රුසියාවේ වෙරළබඩ නගරයකට සුනාමි රළ ඇතුළු වන අයුරු