නිදි යහනේදීම තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි

නිදි යහනේදීම තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි

Published on July 31, 2025, 07:33 AM

කොස්ගොඩ දූවේමෝදර අද (31) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙක් මියහොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ දූවේමෝදර පදිංචි විසිතුන් හැවිරිදි තරුණයෙක් බවද පොලීසිය කියයි.

මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධයස්ථානයක් පවත්වාගෙන යන කොස්ගොඩ ප්‍රසිද්ධ අයෙක් බවද පොලීසිය කියයි. කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post