ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් 4,000ක් කඩිනමින් ඉවත් කරයි

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් 4,000ක් කඩිනමින් ඉවත් කරයි

Published on July 30, 2025, 03:17 PM

සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සියලුම සේවකයන් ඉන් ඉවත් කර තිබේ.

මෙම න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් 4000ක් සිටින අතර, එම සියලුම සේවකයන් ඉවත් කර ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post