මැණිකේ ඇතින්නියගේ සහාය පාලකවරයාගේ සිරුර මහනුවර වැවෙන් හමුවෙයි

මැණිකේ ඇතින්නියගේ සහාය පාලකවරයාගේ සිරුර මහනුවර වැවෙන් හමුවෙයි

Published on July 31, 2025, 12:41 PM

සැක කටයුතු ආකාරයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් මහනුවර වැවේ සොරොව්ව අසල පාවෙමින් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මියගිය පුද්ගලයා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරට සහභාගි වීම සඳහා පැමිණි මැණිකේ නැමති ඇතින්නියගේ හස්ති පාලකවරයාගේ සහායකයෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු අරණායක ප්‍රදේශයේ පදිංචි 28 හැසිවිරිදි අකලංක නමැත්තෙකු බව පොලිසිය කියයි. මරණකරුගේ නළල ප්‍රදේශයේ තුවාල කැළලක් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොරීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post