ශ්‍රී ලංකා - ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අප්‍රේල් සිට ක්‍රියාත්මකයි
Published on April 30, 2026, 05:36 PM ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දිගුකාලීනව මුහුණ පෑ රියදුරු බලපත්‍ර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙමින්, දෙරට අතර අත්සන් කළ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ගිවිසුම (Mutual Recognition of Driving Licence…