විදුලි බිල යලිත් වැඩිවීමේ ලකුණු ?

විදුලි බිල යලිත් වැඩිවීමේ ලකුණු ?

Published on April 29, 2026, 10:00 AM

2026 වර්ශයේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනයට ජාතික පද්ධති මෙහෙයුම්කරු වන National System Operator (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වාර්ථා වෙයි.

ලෝක වෙළඳපලේ ඉන්දන මිල ඉහල යෑම හේතුවෙන් විදුලි ජනන විරිවැය ඉහල යෑම මීට ප්‍රධාන හේතුව බව වාර්ථාවෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post