ප්‍රීමි පිටි රු. 5කින් ඉහළට

ප්‍රීමි පිටි රු. 5කින් ඉහළට

Published on April 29, 2026, 12:08 PM

ප්‍රීමා  තිරිඟු පිටි මිල අද (29) සිට කිලෝ ග්‍රෑමයකට රු. 5කින් ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර කිලෝවක නව මිල රු. 225ක් වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post