පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කළ පහක් අල්ලයි

පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කළ පහක් අල්ලයි

Published on April 26, 2026, 04:58 PM

මට්ටක්කුලිය පොලිස් වසමේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ගෙල සිරකර දියේ ගිල්වා මනුෂ්‍ය ඝාතනක් සිදු කළපුද්ගලයන් පහක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර ක ඳ වුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙමසැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 23ත් 36ත් අතර පසුවන කොළඹ 15 හා පමුණුගමපදිංචිකරුවන් වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post