ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්

ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්

Published on April 28, 2026, 04:41 PM

තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා පොස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 ක මුදලක් ඔවුන්ට නොලැබුණ බවට පැමිණිල්ලක්ලැබී ඇති බවත් ඒ පිළිබඳ ව මේ වන විට විමර්ශනයක් සිදු කරගෙන යන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

"තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවා ඇති ඩොලර් ලක්ෂ 6 ක් ගැන පරීක්ෂණ මේ වන විට පැවැත්වෙනවා. යූ එස් පෝස්ට් එකට මුදල් නොලැබුණ බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එය කෙසේද සිදු වුණේ කියන එක ගැන පරීක්ෂණ සිදුකරගෙන යනවා. ආයතනයක් තුළ යම් දෝෂයක් තිබෙනවා නම් පරීක්ෂණ කරගෙන යනවා."

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post