අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

Published on April 28, 2026, 10:13 AM

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද හා දකුණ පළාත්වලත්මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුවපවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post