
Published on April 29, 2026, 12:52 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයනිවේදනය කළේ ඔවුන් සිය ඉල්ලා අස්වීම ජනපති අනුර කුමාර දිසානායක මහතා හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතාවෙත යොමුකර ඇති බවයි.