Showing posts from February, 2026

රු. කෝටි 50 මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ හතරදෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

Published on February 28, 2026, 06:53 PM රුපියල් කෝටි පනහක් පමණ වටිනා මත් කුඩු, අයිස් තොගයක් සහ මිලි මීටර් නවයේ පිස්තෝලයට දමන පතුරම් හැටක් සමග බලපිටියේදී හා අම්බලන්ගොඩදී ඊයේ (27)  අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා  අද (28) පස්වරුවේදී බලපිටිය අධිකරණ…

shiey

ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි

Published on February 28, 2026, 09:15 PM ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි "ජීවතුන් අතර" සිටින බව රාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එන්බීසී ප්‍රවෘත්ති නාලිකාවේ හා සජීවීව එක්වෙමින් පැවැසීය. ඉරානයේ බහුතරයකට අන්තර්ජාලය ක්‍රියා විරහිතව ඇත…

shiey

වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි

Published on February 28, 2026, 06:59 AM සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ  ඉකුත් වර්ෂයේ දි  (2025)  මෙගාවොට් 550ක  වහලමත සවිකරණු ලබන සූර්ය පැනල  පද්ධති ස්ථාපනය කර එමගින්  නව පාරිභෝගිකයින් 12700ක් සදහා  සම්බන්දතා ලබා දි ඇති බැව්  ශ්‍රිලංකා සුනිත්‍ය බල…

shiey

කටුනායක සිට මැදපෙරදිගට යන ගුවන් ගමන් නවතී

Published on February 28, 2026, 09:07 PM ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සිට මැදපෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රී ලන්කන්, ෆිට්ස් එයාර් සහ අනෙකුත් ගුවන් සේවා , මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී ඇති යුධමය තත්වය නිසා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී…

shiey

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිසට අධිචෝදනා

Published on February 27, 2026, 08:26 PM රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දුන්නේය. සියලු විත්තිකරුවන් ඇප මත…

shiey

’පොලිස්පතිට කියන්න’ මාර්ගගතවත් එයි

Published on February 27, 2026, 07:39 PM යම් සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය වෙත ඉදිරිපත් කළ යුතු තොරතුරු මාර්ගතව ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ් අනුව ඔ්නෑම වැරැද්දක් සම්බන්ධයෙන් දේශීයව සිට හෝ විදේශීයව සිට මෙසේ පැමිණි…

shiey

පාසල් පාවහන් තිළිණපතේ වලංගු කාලය දිගු කරයි

Published on February 27, 2026, 05:41 PM 2026 වසර සඳහා නිකුත් කරන ලද රු. 3,000ක් වටිනා පාසල් පාවහන් මිලදී ගැනීමේ වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.මෙම වව්චර්පත් පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි. මෙම වැඩසටහන තෝරා…

shiey

විදුහල්පතිවරුන් ස්ථානගත කිරීමට විධිමත් ක්‍රමයක්

Published on February 27, 2026, 06:46 PM අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සම්පාදන ක්‍රියාවලියේදී, පාසල්වලට විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියා ය. අග…

shiey

පොඩි ලැසීගෙන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

Published on February 27, 2026, 04:51 PM මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් බව ජනිත් මධුසංඛ නොහොත් 'පොඩි ලැසී'ව දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට  බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය අවර දුන්නේය. ඉන්දියාවේදී අත්අඩංග…

shiey

ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවෙන් වෛද්‍යවරු ඉවතට

Published on February 27, 2026, 03:40 PM සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල කටයුතුවලින් ලබන සදුදා සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් මේ වනවිට දියත් කර ඇති වෘත්…

shiey

සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලොකු පුටු පුරවයි

Published on February 27, 2026, 04:37 PM ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළක සිට පුරප්පාඩු වී පැවති උසස් තනතුරු කීපයක් සදහා , රජයේ අනුමත සේවකයින් බදවා ගැනීමේ පපටිපාටිය යටතේ , නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එම අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ…

shiey

කෙරවලපිටියේ ගින්නේ පාරිසරික බලපෑමට විමර්ශණයක්

Published on February 27, 2026, 03:00 PM කෙරවලපිටිය කුණු කන්දේ හටගත් ගින්න සහ ඒ ආශ්‍රිත පාරිසරික බලපෑම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය තීරණය කොට ඇත. කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිම් ගොඩ කර පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය අ…

shiey

ලක්ෂ 135ක විදෙස් දුම්වැටි සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අල්ලයි

Published on February 27, 2026, 01:32 PM රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (…

shiey

ලංවිම 2025 ශුද්ධ අලාභය රු. කෝටි 131යි

Published on February 27, 2026, 02:29 PM ලංකා විදුලිබල මණ්ඩලය විසින්  ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස හය තුලදි  රුපියල් බිලියන 13.16ක  ශුද්ධ අලාභයක් වාර්තාකොට ඇති බැව් බලශක්ති අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ. …

shiey

අකුරේගොඩ ඝාතනයේ දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් ගෙහිමියා අත්අඩංගුවට

Published on February 27, 2026, 12:32 PM අකුරේගොඩදී නීතීඥවරයෙකු වූ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට දෙවෙනි වෙඩික්කරු ලෙස කටයුතු කර කළ අයට නවාතැන් පහසුකම් දුන් ගෙහිමියා (26) වෙනිදා  බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ හංදිය ආසන්න ඔහුගේ නිව…

shiey

කටුනායකට යළිත් ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම

Published on February 27, 2026, 11:29 AM ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම් ( Digital Nomad Visa ) යළි ක්‍රියාත්මක කිරීම 02/26 දින පස්වරුවේ  කටුනායක ගුවන් තොටුපොළ " සිල්ක් රූට් " මගී පර්යන්තයේ දී ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ…

shiey

අධිවේගී මාර්ගයන්ට ඇතුළු කළ වාහන ලක්ෂ 182ක් පිටවී නෑ, රජයට අහිමි වූ ආදායම රු. බි. 4.6

Published on February 27, 2026, 10:32 AM අධිවේගී මාර්ග පද්ධතියෙන් ලැබෙන ආදායම විවිධ උපක්‍රම භාවිතකර  සාවද්‍ය පරිහරණයන්ට සහ වංචාවන්ට  ලක්කර තිබු නමුත් ඒ සඳහා වගකිවයුතු මුදල් අයකැමිවරුන් ඇතුළු  කාර්ය මණ්ඩලය හදුනාගෙන  විනයානුකුලව කටයුතු කිරිමට  අධිවේගි…

shiey

සැක සහිත මරණ දෙකක්

Published on February 27, 2026, 09:26 AM බෙම්මුල්ල පොලිස් වසම- 2026.02.26 දින දහවල් බෙම්මුල්ල පොලිස් වසමේ බාස්ලියැද්ද ප්‍රදේශයේ වෙල්යායක පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බවට බෙම්මුල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකරු වයස අවුර…

shiey

පොඩි ලැසී අරගෙන එයි

Published on February 27, 2026, 07:24 AM අධිකරණය මග හැර විදේශයක සැඟව සිට සංවිධානයක අපරාධකරුවෙක් වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසිනැමැති සැකකරු ඉන්දියාවේ සිට ලංකාවට ගෙනවිත් තබේ. අපරාධකරු ඉන්දියාවේදි අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන…

shiey

2030දී ජල භීතිකාව තුරන් කිරීමට ඉලක්කයක්

Published on February 27, 2026, 08:29 AM මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ  අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටු…

shiey

හිමිකම නිදහස් පත්‍ර දීමනා ප්‍රදානය හෙට

Published on February 26, 2026, 07:28 PM අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක…

shiey

එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵල ලබන්න බෑ

Published on February 26, 2026, 06:19 PM එකම දේ යළි යළිත් කර වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින බවත් එයට ශ්‍රී ලංකා…

shiey

පාර්ලිමේන්තුව මාර්තු 3 සිට 6 දක්වා රැස්වෙයි

Published on February 26, 2026, 04:06 PM ඒ අනුව 2026 මාර්තු 3 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්…

shiey

ක්‍රීඩකයන් කෙරෙහි තැබූ විශ්වාසය අත් හරින්න එපා

Published on February 26, 2026, 05:21 PM මෙවර ලෝක කුසලාන තරගාවලිය බලාපොරොත්තු වූ අයුරින් අවසන් නොවූ බවත් ක්‍රීඩකයන් කෙරෙහි තබා ඇති විශ්වාසය අත් නොහරින ලෙසත් ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු මේ බව කි…

shiey

පොඩි ලැසී යළි රැගෙන එයි

Published on February 26, 2026, 03:16 PM 2025 දෙසැම්බර් 09 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරතිබූ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පොඩි ලැසී’ එම කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරටින් පලා…

shiey

ඇයි මේතරම් නෙගටිවුදෙවල් පතුරවන්නේ

Published on February 26, 2026, 12:17 PM තමන් ඇතුළු ක්‍රීඩකයන්ට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ ‘negative’ දේවල් බවත්, මෙලෙස සෘණාත්මක දේවල් පතුරවන්නේ ඇයිදැයි ගැටලු සහගත වන අතර, මේවා නැවැත්වීමට කුමක් හෝ රජය සිදු කළහොත් එය මානසික සුවයට පහසුවක් වන බව ශ්‍රී…

shiey

කවුරුත් ඇවිත් බලෙන් ක්‍රිකට් ගහන්නේ නෑ

Published on February 26, 2026, 01:25 PM කණ්ඩායමේ ඉන්නේ ලංකාවේ හොඳම පිතිකරුවන් බවත් කිසිවෙක් ඇවැති බලෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන බවත්ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවැසීය. ඊයේ තරගයෙන් අනතුරව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය. "පිච්එක…

shiey

ඉඩමකට බහින් බස් වීමකින් අනතුරුව සහෝදරයෙක් මරුට

Published on February 26, 2026, 03:06 PM ඇල්පිටිය  බටුවන්හේන පොල්ගස්වත්ත ප්‍රදේශයේ අද (26)  දවල් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු අතර  ඇතිවූ බහින් බස්වීමකින්  පසු එක් සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වූ බව ඇල්පිටිය පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්ත…

shiey

අකාල වැස්සෙන් ගලෙන්බිදුණුවැව බඩඉරිඟු වගාවට මරු පහරක්

Published on February 26, 2026, 12:26 PM ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගා කළ ගොවීන් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටිති. වගා ආරම්භයේ සිටම විවිධ ස්වභාවික උපද්‍රවයන්ට මුහුණ දීමට සිදු වූ බවත්, මේ වන විට නෙළමින් පවත…

shiey

හෑෂ් අලිපේර වගාවෙන් සාර්ථක අස්වැන්නක්

Published on February 26, 2026, 10:29 AM කෘෂිකර්ම නව්‍යකරන ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවල නෙළුව ප්‍රදේශයේ ආරම්භ කරන ලද හෑෂ් අලි පේර වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී ඇත. මීට වසර තුනකට පමණ පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ හෑෂ් අලි පේර වගාව යටතේ ගොවීන් තුන්…

shiey

ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අවසානයේදී

Published on February 26, 2026, 11:29 AM මෙම වසර අවසන් වන විට ඩිජිටල් හැදුනුම්පත් ලබා දීමත්  සුපර් ඇප් පද්ධතිය එළිදැක්විමෙන් රාජ්‍ය සේවාවන් සියල්ල එක් තැනකට ගෙන එන බව ජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග විරරත්න මහතා පවසයි. එසේම 2030 වන විට ඩිජිටල් ආර…

shiey

සැකකරුවෙක් අල්ලන්න පොලිසිය ජනතාවගේ සහාය ඉල්ලයි

Published on February 26, 2026, 09:30 AM කළුතර, වාඩියමංකට ප්‍ර දේශයේදී ඳවෙළසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් හ ඳනා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

shiey

මාතලේ කොස් අලෙවිසැල් විවෘත කරයි

Published on February 24, 2026, 12:27 PM අවිධිමත් අයුරින් යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාතලේ මඩවල උල්පත දිඹුල්ගමුව ප්‍රදේශයේ පිහිටා  තිබු කොස් අලෙවි සැල් සදහා ආකර්ෂණිය ලෙස නව අලෙවිසැල් ඉදි කර ජන අයිතියට පත් කිරිම ඊයේ (23දා)  සිදු විය. ජනාධිපති කාර්යාල…

shiey

ඇමති විජිත රුමේනියා සංචාරයකට

Published on February 25, 2026, 07:53 PM විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා, 2026 මාර්තු 1 වැනි දින සිට 3 වැනි දා දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වෙයි. මෙම සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත්, රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා, රුමේනියා…

shiey

අත්හැර දැමූ බෝට්ටුවකින් තරුණියකගේ මළ සිරුරක් හමුවෙයි

Published on February 26, 2026, 07:36 AM ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ මුහුදු තීරයේ අත්හැර දමා තිබූ ධීවර යාත්‍රාවක කාන්තා මෘත ශරීරයක් ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය අවුරුදු 24 ක් වූ රත්මලාන ප්‍…

shiey

අද වැසි රහිත කාලගුණයක්

Published on February 26, 2026, 08:29 AM අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍ර දේ…

shiey

සුදුසු මානසික තත්ත්වයක් නෑ, ඩේසි ෆොරස්ට් නඩුවකින් නිදහස්

Published on February 25, 2026, 06:25 PM මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට සුදුස…

shiey

පෘතුග්‍රීසින් ලංකාවෙන් අරන්ගිය කෞතුක වස්තු යළි ගෙන එන්න සාකච්ඡා

Published on February 25, 2026, 06:59 PM පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබා දීමට මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ම…

shiey

කොරියා රැකියා කෝටාව ගැන සාකච්ඡාවක්

Published on February 25, 2026, 04:26 PM විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මේ දිනවල දකුණු කොරියාවේ විශේෂ සංචාරයක නිරත වන අතර, එම සංචාරය අතරවාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) නිලධ…

shiey

ඔඩිසිය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණයක් නිසා සංචාරකයන් ගැටලුවක

Published on February 25, 2026, 05:37 PM අඹේවෙළ සිට බදුල්ල දක්වා (25) දින පස්වරු 1:30ට ධාවනය වූ ඕඩිසි දුම්රියේ මාර්ගගත (online) ක්‍රමයට ප්‍රවේශපත්‍ර ලබා ගත් සංචාරකයන්ට පමණක් එම දුම්රියෙන් ගමන් කිරිමට (25) දින අඹේවෙළ දුම්රිය ස්ථානයේ නිළධාරින් පියවර ග…

shiey

ඇමති විජිත ජර්මනියේ සංචාරයකට

Published on February 25, 2026, 03:31 PM ජර්මානු-ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ (OAV) බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාල…

shiey

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාර විමර්ශනවලටයි, පැය 72ක් රඳවා ගනියි

Published on February 25, 2026, 02:41 PM හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාකෂි මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ක…

shiey

වැල්ලවාය ඩිපෝවේ ලංගම බස් රථයක් පැහැරගෙන ගොස් මග දමා ගිහින්

Published on February 25, 2026, 01:23 PM බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැර ගෙන ගොස් දියතලාව  වැලිහෙලගම  ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද 25 උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය පැ…

shiey

ගෑස් නැවක් හෙට එනවා

Published on February 25, 2026, 12:29 PM පෙබරවාරි මාසය සඳහා මෙරට ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 28,000ක් බවට වාර්තා වී ඇති අතර, එයට අදාල ගෑස් තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ම…

shiey

සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි

Published on February 25, 2026, 11:29 AM මේ වසරේ ජනවාරි මස 1 දා සිට පෙබරවාරි මස 22 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 5 සිමාව ඉක්මවා ගොස් තිබේ. පෙබරවාරි මාසයේ පළමුවැනිදා සිට 22 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 228424ක් පැමිණ තිබේ. ඒ අ…

shiey

2026 වසරේ විදුලි ගාස්තු වැඩිවෙයි ? මහජන අදහස් විමසීම අද සිට

Published on February 25, 2026, 12:03 PM 2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් දැනුම්දී සිටියි. ඒ අනුව, එසේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා මාර්තු 18 දින ද…

shiey

යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරිම් ඉදිරියට යනවා

Published on February 25, 2026, 09:39 AM යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ …

shiey

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

Published on February 25, 2026, 10:33 AM හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට අදාළව බව වැඩිදුර තොරතුරු වාර්ථා වෙයි.(I J)

shiey

ලංකාවේ දේශීය ණය තොගය රු. ට්‍රිලියන 31යි

Published on February 25, 2026, 06:45 AM එසේම ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 31ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 15.6ක් භාණ්ඩාගාර බිල්පත් (T-bills) ලෙසත් රුපියල් ට්‍රිලියන 15.4ක් භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) ලෙසත් පවතින බව රජයේ…

shiey

ගල් අඟුරු සැපයීමේ ක්‍රමය ඇගයීමට විශේෂඥ කමිටුවක්

Published on February 25, 2026, 07:53 AM ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් ඇතුළත…

shiey
Load More
That is All