අත්හැර දැමූ බෝට්ටුවකින් තරුණියකගේ මළ සිරුරක් හමුවෙයි

අත්හැර දැමූ බෝට්ටුවකින් තරුණියකගේ මළ සිරුරක් හමුවෙයි

Published on February 26, 2026, 07:36 AM

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ මුහුදු තීරයේ අත්හැර දමා තිබූ ධීවර යාත්‍රාවක කාන්තා මෘත ශරීරයක් ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය අවුරුදු 24 ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය සැකසහිත ලෙස මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post