අද වැසි රහිත කාලගුණයක්

අද වැසි රහිත කාලගුණයක්

Published on February 26, 2026, 08:29 AM

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අද පෙවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍ර දේශවල  උදෑසන කාලයේදි වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post