
Published on February 26, 2026, 06:19 PM
එකම දේ යළි යළිත් කර වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින බවත් එයට ශ්‍රී ලංකාව අනුවර්තනය වී නොමැති බවත් ඔහු පවසයි. ඇතිව තිබෙන ගැටලුව නිවැරදි කර ගැනීමට නම් සෑම මට්මකින් කළ යුතු වැඩ බොහෝ ඇති බව ඔහු පවසයි.