කෙරවලපිටියේ ගින්නේ පාරිසරික බලපෑමට විමර්ශණයක්

කෙරවලපිටියේ ගින්නේ පාරිසරික බලපෑමට විමර්ශණයක්

Published on February 27, 2026, 03:00 PM

කෙරවලපිටිය කුණු කන්දේ හටගත් ගින්න සහ ඒ ආශ්‍රිත පාරිසරික බලපෑම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය තීරණය කොට ඇත.

කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිම් ගොඩ කර පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය අංගනයේ පසුගියදා (26) හටගත් ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට සහ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව නිරීක්ෂණය වනබව එහි සඳහන් වෙයි.(I J)

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post