2026 වසරේ විදුලි ගාස්තු වැඩිවෙයි ? මහජන අදහස් විමසීම අද සිට

2026 වසරේ විදුලි ගාස්තු වැඩිවෙයි ? මහජන අදහස් විමසීම අද සිට

Published on February 25, 2026, 12:03 PM

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් දැනුම්දී සිටියි.

ඒ අනුව, එසේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා මාර්තු 18 දින දක්වා විදුලි පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවන බවයි එම කොමිසම වැඩිදුරටත් දැනුම්දී ඇත.(I J)

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post