ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවෙන් වෛද්‍යවරු ඉවතට

ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවෙන් වෛද්‍යවරු ඉවතට

Published on February 27, 2026, 03:40 PM

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල කටයුතුවලින් ලබන සදුදා සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන් මේ වනවිට දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීවයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් අත්තනායක කියා සිටියේ, දේශපාලන අරමුණු මත පදනම් වූ මෙවැනි සායන 50ක් පමණක් ක්‍රියාත්මක බවයි.(IJ)

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post