පොඩි ලැසී අරගෙන එයි

පොඩි ලැසී අරගෙන එයි

Published on February 27, 2026, 07:24 AM

අධිකරණය මග හැර විදේශයක සැඟව සිට සංවිධානයක අපරාධකරුවෙක් වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසිනැමැති සැකකරු ඉන්දියාවේ සිට ලංකාවට ගෙනවිත් තබේ. අපරාධකරු ඉන්දියාවේදි අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඉන්දියාවට ගොස් මොහු ලංකාවට රැගෙන විත් තිබේ.

දකුණු පළාතේ මිටියාගොඩ, අම්බලන්ගොඩ යන ප්‍ර දේශවල මත්ද්‍රව්‍ය හා මිනි මැරුම් සඳහා අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු වෙක් මොහු අද දිනයේදි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මහතා පැවැසිය. අධිකරණ නියෝග අනුව ඉදරි විමර්ශන සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post