සැක සහිත මරණ දෙකක්

සැක සහිත මරණ දෙකක්

Published on February 27, 2026, 09:26 AM

බෙම්මුල්ල පොලිස් වසම- 2026.02.26 දින දහවල් බෙම්මුල්ල පොලිස් වසමේ බාස්ලියැද්ද ප්‍රදේශයේ වෙල්යායක පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බවට බෙම්මුල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකරු වයස අවුරුදු 76 ක් වූ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර මෙම මරණය ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා බෙම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post