හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

Published on February 25, 2026, 10:33 AM

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට අදාළව බව වැඩිදුර තොරතුරු වාර්ථා වෙයි.(I J)

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post