කොරියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකරු අල්ලයි
Published on March 31, 2026, 06:42 PM ජාත්‍යන්තර සිංහ සමාජය හා කාර්යාංශය එක්ව දකුණු කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර ඇති බවත්, ඒ සඳහා ප්‍රදේශයේ තරුණයින් සම්බන්ධ කරන ලෙසත් දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලිපි යොමුකර ඇත. ඒ පිළිබඳව කාර්ය…