ඉරාන යුද්ධය සති 4ක් හා 6ක් ඇතුළත අවසන් බව ට්‍රම්ප්ගේ මතයයි

ඉරාන යුද්ධය සති 4ක් හා 6ක් ඇතුළත අවසන් බව ට්‍රම්ප්ගේ මතයයි

Published on March 31, 2026, 09:50 AM

ඉරානය සමඟ යුද්ධය සති 4-6ත් අතර කාලයක් පවතිනු ඇතැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිතන බව ධවන මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පැවැසුවාය.

ඉරානයේ මෙහෙයුම මුළු සති හතරක් හෝ හයක් පමණ පවතිනු ඇතැයි ට්‍රම්ප් ආරම්භයේ සිටම පවසා ඇති බවත්, එය තවමත් ඔහුගේ මතය බවත් ඇය පවසයි. මේ වන විට යුද්ධය ආරම්භ වී දින 30ක් ගතවී ඇති බවද ඇය සඳහන් කළාය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post