කොත්තු, රයිස් තේ, කිරිතේ ඇතුළු අාහාර දුව්‍ය කිහිපයක මිල ඉහලට

කොත්තු, රයිස් තේ, කිරිතේ ඇතුළු අාහාර දුව්‍ය කිහිපයක මිල ඉහලට

Published on March 31, 2026, 01:35 PM

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ යාම නිසා අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසති.

ඒ අනුව, ප්ලේන් ටී එකක් රුපියල් 5.00කින්, කිරි තේ එකක් රුපියල් 5.00කින් සහ කෙටි කෑම (Short Eats) වර්ග රුපියල් 10.00කින් ඉහළ දමා ඇත.

මීට අමතරව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30.00කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post