
Published on March 31, 2026, 03:15 PM
පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් නිකුත් කිරීම සඳහා නව චක්‍රලේඛය කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගනිමින්, පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම මෙහි බව වැඩිදුරටත් සඳහන් වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය