පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්

පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්

Published on March 27, 2026, 02:53 PM

තම ප්‍රධාන වාණිජ වරායට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල  වූ බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව පැය කිහිපයකට පසු එහි දෙවැනි වරායටත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මුබාරක් අල්-කබීර් වරායට "සතුරු ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල" වලින් "ද්විත්ව ප්‍රහාරයක්" එල්ල වූ බව කුවේට්හි පොදු වැඩ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

"ද්‍රව්‍යමය හානි" සිදුවී ඇති බව එය පවසයි, නමුත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත. මීට පෙර, කුවේට් පැවසුවේ ෂුවයික් හි එහි ප්‍රධාන වාණිජ වරායට පහර දුන් බවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post